Kishore Kumar Hits

Sashika Nisansala - Deweni Mawa Numbai Mage şarkı sözleri

Sanatçı: Sashika Nisansala

albüm: Deweni Mawa Numbai Mage


දෙවෙනි මව නුඹයි මාගේ ආදරයක් දුන්න
ඔබේ සුවඳ හෙබි පුතයි මවුනි මට ආදරයක් දුන්න
දෙවෙනි මව නුඹයි මාගේ
ජීවන ගමනේ මන්පෙත් පහදා දෙන්න මවුනි අත නැගී සිටින්නට
ඔබේ දුවෙකු නොවුනත් මා පුතු රකිනා ලබැඳී
ඔබත් ලඳකි කැදලි සැදූ මේ ආදර දිගු ගමනේ
මමත් ලඳකි මේ කැදලි සදන්නට වෙර දරනා සසරේ
වෙර දරනා සසරේ
මමත් මවෙකු වන දිවි ගමනේ මිත්තනියයි නුඹ සෙනෙහෙ කැදැල්ලේ
මමත් මවෙකු වන දිවි ගමනේ මිත්තනියයි නුඹ සෙනෙහෙ කැදැල්ලේ
පැටවුන් සමගින් කෙලිලොල් සුව විඳිනා
පැටවුන් සමගින් කෙලිලොල් සුව විඳිනා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar