Kishore Kumar Hits

Shehan Kaushalya - Apa Hamunowuna Nam şarkı sözleri

Sanatçı: Shehan Kaushalya

albüm: Apa Hamunowuna Nam


අප හමු නොවුණා නම්
මේ තරම් දුකින් නොඉන්න තිබුණා
කඳුළු නැතිව හිනාවෙලා හිඳින්න තිබුණා

යාළුකමට එහා ගිහින් අපිට ආදරේ හිතුණම
මගේ කනට කොඳුරා නොකියන්නට තිබුණා
කැමති වුණත් මට අකැමති වෙන්නට තිබුණා

හිනා වෙච්ච ඇස් පිහාටු කඳුළු එක්ක ගොළු වුණා
හිත හදන්න වත් නුඹෙ ළඟ ඉන්නට තිබුණා
රිදුණු හිතට තවත් දුකක් නොදෙන්න තිබුණා
අප හමු නොවුණා නම්
මේ තරම් දුකින් නොඉන්න තිබුණා
කඳුළු නැතිව හිනාවෙලා හිඳින්න තිබුණා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar