Kishore Kumar Hits

Shehan Kaushalya - Sihineka Paya şarkı sözleri

Sanatçı: Shehan Kaushalya

albüm: Sihineka Paya


සිහිනෙක පායා ඇවිත්
දෙතොලට රහසේ නිදී
නිදි නැති සළුවේ වෙලී
කිඳුරු ඈ නිල් තෙරේ

හිරු කළුවර රෑ තරු ගැබේ
රන් මිණි සීතල වැටී
නිම් නැති කුලුඳුල් ආදරේ
ගොළු වී තනියෙන් වගේ
නිම්නාද ඈ කොහේදෝ ඉඳන්
ලං වෙලා දැවටුණා

නිල්නෙතු පැටලෙන මැදියමේ
ඉඟි බිඟි ඉහිරී වැටී
රන් ස්වර හැඟුමන් ස්නේහයේ
මල් පෙති මන්මත් වෙලා
සංසාරයේ හැංගී ගිහින්
ඒ ආදරේ සිහිනෙන් විඳී
සිහිනෙක පායා ඇවිත්
දෙතොලට රහසේ නිදී
නිදි නැති සළුවේ වෙලී
කිඳුරු ඈ නිල් තෙරේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar