Kishore Kumar Hits

Damith Asanka - Re Pura şarkı sözleri

Sanatçı: Damith Asanka

albüm: Re Pura - Single


පමා වෙලා මුණ ගැහුන නිසා
දරාගන්න බැරි කදුලු උනා
මගෙ හිතත් මට අහිමි වෙලා
ඔයා මගෙ පන වෙලා නිසා
කවිකාර ඇස් දෙකේ පෙම හංගලා
මට ආයේ ඔබ වගේ තවකෙක් එපා
කවිකාර ඇස් දෙකේ පෙම හංගලා
මට ආයේ ඔබ වගේ තවකෙක් එපා
තවම මන් ඔය රුවේ අතරමං වෙලා
බලා ඉන්නේ මගෙ වෙනකන්
හුස්ම මගේ ඔයා
පමා වෙලා මුණ ගැහුන නිසා
දරාගන්න බැරි කදුලු උනා
මගෙ හිතත් මට අහිමි වෙලා
ඔයා මගෙ පන වෙලා නිසා
පිටුපාලා යන දිහා හොරැහින් බලා
දුර හිදන් හඩන්නම් ඔබ සතුටින් සිතා
පිටුපාලා යන දිහා හොරැහින් බලා
දුර හිදන් හඩන්නම් ඔබ සතුටින් සිතා
මතු බවේ හමුවෙලා යලි ලං වෙලා
තුරුලට කරන් හඩන්නම්
විදි දුක කියා
පමා වෙලා මුණ ගැහුන නිසා
දරාගන්න බැරි කදුලු උනා
මගෙ හිතත් මට අහිමි වෙලා
ඔයා මගෙ පන වෙලා නිසා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar