Kishore Kumar Hits

Yasindu Rashmika - Ruu Chaya (Yasindu R.) şarkı sözleri

Sanatçı: Yasindu Rashmika

albüm: Ruu Chaya (Yasindu R.)


සිහිනෙක මා තනිවී ඔබ සමගින්
විඳගමි ප්රේමයේ හැගුමන් සුසුම් මතින්
හදිසියෙන් වාගේ දෙතොල් ලඟ නැවතී
තනිවෙමි මා ආදරෙන් ඔබ තුරුලේ
සිතුවම් හීන මා රත්රියේ ඔබ මැවුනා
මගෙ සිත කවරු හා එක් වුනේ මම නොනිදා
සිත යට කල්පනා මන් කලේ ඔබ දැකලා
කවරුද ඒ මගේ හීනයේ රූ චායා

සිත්තම් කලේ මා මේ හීනයේ ඔබ
සුරගනක් වාගේ ආදරේ
හිනහෙන්න මේ යාමයේ
නවතින්න මේ හීනයේ
සිතුවම් හීන මා රත්රියේ ඔබ මැවුනා
මගෙ සිත කවරු හා එක් වුනේ මම නොනිදා
සිත යට කල්පනා මන් කලේ ඔබ දැකලා
කවරුද ඒ මගේ හීනයේ රූ චායා
සිහිනෙක මා තනිවී ඔබ සමගින්
විඳගමි ප්රේමයේ හැගුමන් සුසුම් මතින්
හදිසියෙන් වාගේ දෙතොල් ලඟ නැවතී
තනිවෙමි මා ආදරෙන් ඔබ තුරුලේ
සිතුවම් හීන මා රත්රියේ ඔබ මැවුනා
මගෙ සිත කවරු හා එක් වුනේ මම නොනිදා
සිත යට කල්පනා මන් කලේ ඔබ දැකලා
කවරුද ඒ මගේ හීනයේ රූ චායා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar