Kishore Kumar Hits

Yasindu Rashmika - Sonduru Sithuwam şarkı sözleri

Sanatçı: Yasindu Rashmika

albüm: Sonduru Sithuwam


දකිනා හැම සිහිනෙක පවා
ඇඳුනා ඔබ මේ රැය පුරා
නිල්වන් නෙතඟින් මා දෙස බලා
පානා මදහස මුව සරා
හද ප්රේමයෙන් ඉතිරී
නෙතු ගාව ඈ රුව මැවි මැවී
රෑ පුරා හිනැහෙනා සඳ තාරකා
හෙට පිපෙන්නට සැරසෙන මල් ගොමු පවා
විඳීවී ඔබේ කෙලිලොල් පෙම් කතා
මවනා සොඳුරු සිතුවම් මා හද පුරා
නෙතු ප්රේමයෙන් ඉතිරී
සිත ගාව ඈ රුව මැවි මැවී
දකිනා හැම සිහිනෙක පවා
ඇඳුනා ඔබ මේ රැය පුරා
නිල්වන් නෙතඟින් මා දෙස බලා
පානා මදහස මුව සරා
හද ප්රේමයෙන් ඉතිරී
නෙතු ගාව ඈ රුව මැවි මැවී

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar