Kishore Kumar Hits

Yasindu Rashmika - Mandaram Kathawe Mashup VOL 3 şarkı sözleri

Sanatçı: Yasindu Rashmika

albüm: Mandaram Kathawe Mashup VOL 3


නුඹ නිසා ලීව කවි පාළුවට
මැකීයාවි එනවාද හෙට
සිනා දුන්න එක හාදුවක
මතකේ යලි රැගෙන
මන්දාරම් කතාවේ
සද කින්නරාවේ
මගෙ හීන හින්න ගානෙ ඉන්න
සේයාවන් මවා මේ
මගෙ දෑස මානෙ
මට පේන පේන රූ ඔබයි
මගේ කතාවේ
දුර නොයා ඉන්න තිබුනා නිඹට
අතීතේ මතක යායටම
ඇවිත් යන්න නිවුනාම හිත
හිදිමී උන් තැනම

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar