WAYO - Sela Andama şarkı sözleri
Sanatçı:
WAYO
albüm: Sela Andama
සේල ඇන්දම මාල බැන්දම
සේල ඇන්දම මාල බැන්දම
කෝල රැඟුම සෝබනා
සෝබනා
අඳ බඳ සිත මන මගේ සුන්දරියේ
කැන්දාගෙන යන්දෑ මේ සැන්දෑ කාලේ සොඳ
සඳපානකි නුඹ
මා
හා, යන් යන් යන් යන් යන් යන්
යන් යන් යන් යන් යන් යන් යන්
මුතු බෙල්ලොද සළු විල්ලුද
සුදු සේල ඇන්දම ලස්සනයි
තෝඩු එල්ලෙන වළලු ලෙලෙන
ගිගිරි හඬට හිත බයයි
පා පැටලෙන ඔමරි කරන
පා පැටලෙන ඔමරි කරන
ලැසි ගමනට උඹ හැඩයි
ඒකනෙ රන් රන් රන් රන් රත්තරනේ
රත්තරනේ
මං මෙච්චර ආදරේ
උඹට මෙච්චර ආදරේ
සේල ඇන්දම මාල බැන්දම
සඳ දැල්වෙන තරු එල්ලෙන
අහස යන්තම මා ළඟයි
කවඩි බඳන මුදු පළඳන
ඇඟිලි තුඩට රස මවයි
ඉඟ සොලවන නෙරිය බඳින
ඉඟ සොලවන නෙරිය බඳින
නිතඹට තව තව හැඩයි
ඒකනෙ රන් රන් රන් රන් රත්තරනේ
රත්තරනේ
මං මෙච්චර ආදරේ
උඹට මෙච්චර ආදරේ
සේල ඇන්දම මාල බැන්දම
කෝල රැඟුම සෝබනා
සෝබනා
අඳ බඳ සිත මන මගේ සුන්දරියේ
කැන්දාගෙන යන්දෑ මේ සැන්දෑ කාලේ සොඳ
සඳපානකි නුඹ
මා
හහ හා, යන් යන් යන් යන් යන් යන්
යන් යන් යන් යන් යන් යන් යන්
යන් යන් යන් යන් යන් යන්
යන් යන් යන් යන් යන් යන් යන්
යන් යන් යන් යන් යන් යන්
යන් යන් යන් යන් යන් යන් යන්
යන් යන් යන් යන් යන් යන්
යන් යන් යන් යන් යන් යන් යන්
යන් යන් යන් යන් යන් යන්
යන් යන් යන් යන් යන් යන් යන්
යන් යන් යන් යන් යන් යන් (සෝබනා)
යන් යන් යන් යන් යන් යන් යන්
යන් යන් යන් යන් යන් යන් (සෝබනා)
යන් යන් යන් යන් යන් යන් යන් (සෝබනා)
යන් යන් යන් යන් යන් යන්
යන් යන් යන් යන් යන් යන් යන්
යන් යන් යන් යන් යන් යන්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri