ආයෙත් මොනවත් ලියන්නෙ නෑ උඹ වෙනුවෙන්
කිසිවක් කියන්නේ නෑ ආයේ
ගමකට හිතන්නේ නෑ හිත ඇති මුත්
ළමාතැනී මං උඹට ලියූ හොර SMS අපරාදේ
♪
කුලී ගෙදර තාමත් මට හෙවනයි
තනිකම සින්නකර නිවනයි
කුලී ගෙදර තාමත් මට හෙවනයි
තනිකම සින්නකර නිවනයි
උඹ ලැබුනා නම් නෑ මේ ලෙඩ දුක්
කසාය නොව මං අද බොන්නේ සරුවත්
ආයෙත් මොනවත් ලියන්නෙ නෑ උඹ වෙනුවෙන්
♪
කලඳක් වත් තෙත් නොවූ සිතක් ගැන
කප්පරකට පැතු උතුම් පැතුම්
කලඳක් වත් තෙත් නොවූ සිතක් ගැන
කප්පරකට පැතු උතුම් පැතුම්
පල දෙන්නේ නැති එක සත්තයි දැන්
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්
ආයෙත් මොනවත් ලියන්නෙ නෑ උඹ වෙනුවෙන්
කිසිවක් කියන්නේ නෑ ආයේ
ගමකට හිතන්නේ නෑ හිත ඇති මුත්
ළමාතැනී මං උඹට ලියූ හොර SMS අපරාදේ
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්
උඹට ලියූ හොර ලියුම් අපරාදේ
ආයෙත් මොනවත් ලියන්නෙ නෑ උඹ වෙනුවෙන්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri