Supun Perera - Mahamaya (Reprise) şarkı sözleri
Sanatçı:
Supun Perera
albüm: Mahamaya (Reprise)
රුදු සසර ගිනී
බුදු ඇසට පෙනී
ගිනි නිවන මෙහී
වැසි වසිනු මැනී
නිස්සාර වූ සංසාරයේ
දුක් වේදනා මිදෙනා නියා
♪
පුතුනූ අපේ හැරදා ගියේ
යශෝදරා හා බිලිඳු පුතා
♪
කම්පා නොවන් සඳ, මහමායා
කුමාරයා හැරදා ගියා
තුන් ලෝ උතුම් බුදු පදවි පතා
කුමාරයා හැරදා ගියා
මහමායා!
මහමායා!
කම්පා නොවන් මහාමායා
මහමායා!
මහමායා!
කම්පා නොවන් මහාමායා
♪
රුදු සසර ගිනී
බුදු ඇසට පෙනී
ගිනි නිවන මෙහී
වැසි වසිනු මැනී
රුදු සසර ගිනී
බුදු ඇසට පෙනී
ගිනි නිවන මෙහී
වැසි වසිනු මැනී
♪
අඩුවක් වුණාදෝ ජීවිතේ
ඉසුරින් පිරී මේ මාළිගේ
♪
ගැටුමක් ඇතැයි සිතුනා සිතේ
හැරදා ගියේ ඇයි මාලිගේ
♪
සදහම් අමා වැහි හෙලනා රඟේ
නොසැලී බලන් මහමායා
සසරින් මිදී පුතු වඩිනා රඟේ
නොසැලී බලන් මහමායා
මහමායා (රුදු සසර ගිනි)
මහාමයා! (බුදු ඇසට පෙනී)
කම්පා නොවන් (ගිනි නිවන මෙහී)
මහාමයා! (වැසි වසිනු මැනී)
මහාමායා! (රුදු සසර ගිනී)
මහාමයා! (බුදු ඇසට පෙනී)
කම්පා නොවන් (ගිනි නිවන මෙහී)
මහාමයා! (වැසි වසිනු මැනී)
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri