Mihindu Ariyaratne - Pem Banda Sith Banda (Live) şarkı sözleri
Sanatçı:
Mihindu Ariyaratne
albüm: Scattered Singles
පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම
රන් සිහින සේයා(සේයා)
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම
රන් සිහින සේයා(සේයා)
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
♪
රන් තාරකාවෝ දෙනෙතේ රැදුනාවේ
මේ සොදුරු සිහිනේ කවදා ඉටුවේදෝ ලදේ
නිම් හිම් නැතේ (නිම් හිම් නැතේ)
සෙනෙහේ ලයේ (සෙනෙහේ ලයේ)
මන්දෝ ලදේ සැගවී ගියේ
පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම
රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
♪
පෙම් බැන්ද හින්දා
මා දැවුනාවේ
මේ සොදුරු පියසේ
නොඇසේ මිහිරි ගීයේ
හැගුමන් මගේ(හැගුමන් මගේ)
ඔබහා බැදේ(ඔබ හා බැදේ)
පැවඝුම් ඔබේ
නිදනිම් ලදේ
පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම
රන් සිහින සේයා(සේයා)
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම
රන් සිහින සේයා(සේයා)
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri