Kishore Kumar Hits

Nadeemal Perera - Mathakayan Hitha Parawai (From "A Level") şarkı sözleri

Sanatçı: Nadeemal Perera

albüm: Mathakayan Hitha Parawai (From "A Level") - Single


මතකයන් හිත පාරවයි
වසන්තේ කොහෙදෝ ගිහින්
ජීවිතේ තැනක නැවතිලා
මැකී යයි පිය සටහන්
පාසැලින්
සෙනෙහසත් නෑවිදින් ඇවිදින් ගියා
මුදු වදන් මතකයෙන් ගිලිහී ගියා
හසරැල්ල සුළඟේ දැවටී ගියාවේ
බිදුනු සිත පෑරුණා රහසේ
ආයෙමත්
වසන්තය හොරැහින් අසලින් ගියා
රාත්රිය ය දිගු වී බොද වී ගියා
මටම මා අතහැරී නොහැරී ගියාවේ
පලුවේ තනි උනා මතකේ
ආයෙමත්
මතකයන් හිත පාරවයි
වසන්තේ කොහෙදෝ ගිහින්
ජීවිතේ තැනක නැවතිලා
මැකී පිය සටහන්
පාසැලින්

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar