Kishore Kumar Hits

Ashanthi - Kukula şarkı sözleri

Sanatçı: Ashanthi

albüm: Kukula


මඟ රැකන් ඉන්නේ
කුකුළෙක්ද පාරේ
නෑ නමක් දන්නේ
ඇස් ගසයි සිතු සේ
මඟ රැකන් ඉන්නේ
කුකුළෙක්ද පාරේ
නෑ නමක් දන්නේ
ඇස් ගසයි සිතු සේ
මනමාල මල් බැල්ම හිත පීදුවා
මා හිතින් හෙල්ලුණා
පැණි පාටයි මූණේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
අඬ අඬ එන කොල්ලන් එපා එපා
තනි තනියෙන් ගමටම ගහයි එයා
මනමාල මල් බැල්ම හිත පීදුවා
මා හිතින් හෙල්ලුණා
පැණි පාටයි මූණේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
කුකුළෙක් නම් මං
ඔයා මස් කඩේ කොක්ක
අහිංසකයි මං
බබෙක් වගෙ තොත්ත
වැඩක් නැති රොත්ත
විසිල් ගෑවෙ උන්
මමයි කෑවෙ ටොක්ක
ගමකට නෙමෙයි නෙළනව රටටම
ලෝකෙම ඔතල දෙන්නම් නුඹෙ අතටම
ජොලියක් පුරවල Good මම කාපූ
කුකුළෙක් උනෙ බිත්තරෙ නිසා
කිකිළිය දාපූ...
රැවුල් කොට කමිසේ
කමිසෙ හිල් බෝ සේ
පිරිමි කම වෑහේ
පැණි මූණ ඇතුළේ
රැවුල් කොට කමිසේ
කමිසෙ හිල් බෝ සේ
පිරිමි කම වෑහේ
පැණි මූණ ඇතුළේ
මනමාල මල් බැල්ම හිත පීදුවා
මා හිතින් හෙල්ලුණා
පැණි පාටයි මූණේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
අඬ අඬ එන කොල්ලන් එපා එපා
තනි තනියෙන් ගමටම ගහයි එයා
මනමාල මල් බැල්ම හිත පීදුවා
මා හිතින් හෙල්ලුණා
පැණි පාටයි මූණේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
අඬ අඬ එන කොල්ලන් එපා එපා
තනි තනියෙන් ගමටම ගහයි එයා
මනමාල මල් බැල්ම හිත පීදුවා
මා හිතින් හෙල්ලුණා
පැණි පාටයි මූණේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
අඬ අඬ එන කොල්ලන් එපා එපා
තනි තනියෙන් ගමටම ගහයි එයා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar