ලංවී වෙන් වී හා වුණේ චන්ඩ මාරුතේ සීතලෙන් මිදෙන්නදෝ මට වෙන්නේ ආදරේ Stay a little longer now කුණාටු සාගරේ මං වත් ඉන්නෑ මා ළඟින් You're here anyway Mood swing like we on a playground tonight These thoughts get a little too loud to hide Scared I might say somethin outta line One day we might just run outta time But you got me dropping my guard tonight You love me on days that I'm hard to like Trust me with your past and I'll tell you mine Fuck it, I don't need nobody else tonight You show on my worst nights You sleep in my bed I'd hate me if I ever hurt you Honestly I don't deserve you You know all my worst sides You see in my head How could I ever be worth you Honestly I don't deserve you ලංවී වෙන් වී හා වුණේ චන්ඩ මාරුතේ සීතලෙන් මිදෙන්නදෝ මට වෙන්නේ ආදරේ Stay a little longer now කුණාටු සාගරේ මං වත් ඉන්නෑ මා ළඟින් You're here anyway තනියට ලං වී මං මුලාවි පෙම් වදන් හදවත් ශෝකරාවි කෙල්ලේ මං ඔබව නැති කරාවි කෙල්ලේ මං ඔබව නැති කරාවි ඇයි ඔබ ඉන්නේ තවත් ළඟින් පේන්නැද්ද ඔක්කොම අතේ දුරින් ඔබගෙන් වෙන්වෙලා ඉන්න බෑ පිලිගන්න බෑ මට තේරෙන්නෑ You show on my worst nights You sleep in my bed I'd hate me if I ever hurt you Honestly I don't deserve you You know all my worst sides You see in my head How could I ever be worth you Honestly I don't deserve you ලංවී වෙන් වී හා වුණේ චන්ඩ මාරුතේ සීතලෙන් මිදෙන්නදෝ මට වෙන්නේ ආදරේ Stay a little longer now කුණාටු සාගරේ මං වත් ඉන්නෑ මා ළඟින් You're here anyway You show on my worst nights You sleep in my bed සීතලෙන් මිදෙන්නදෝ මට වෙන්නේ ආදරේ You know all my worst sides You see in my head මං වත් ඉන්නෑ මා ළඟින් You're here anyway You know all my worst sides You see in my head How could I ever be worth you Honestly I don't deserve you