Kishore Kumar Hits

W. D. Amaradeva - Adawan Voo şarkı sözleri

Sanatçı: W. D. Amaradeva

albüm: Swarna Wimanaya


අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත්, මුදිතා, කරුණා ධාරා
අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත්, මුදිතා, කරුණා ධාරා
තෙමා, තෙමා හද
ගලා, ගලා යන
ලොව්තුරු ගුණ මහිමේ
මහමෙව්නා උයනේ
සමාධි බුදු පිළිමේ
අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත්, මුදිතා, කරුණා ධාරා
පිරී, ඉතිරී යන මහ වතුරක් සේ
ගලා හැලෙන සිහිළැල් ගඟුලක් සේ
ගිමන් නිවාලන මේ භව කතරේ
නිවන් සදා ලන බුදු ගුණ මහිමේ
මහමෙව්නා උයනේ
සමාධි බුදු පිළිමේ
අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත්, මුදිතා, කරුණා ධාරා
අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත්, මුදිතා, කරුණා ධාරා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar