Kishore Kumar Hits

W. D. Amaradeva - Siri Buddhagaya Vihare şarkı sözleri

Sanatçı: W. D. Amaradeva

albüm: Swarna Wimanaya


සිරි බුද්ධගයා විහාරේ
වඳිනේමු මෝක්ෂ පතාලා
සිරි බුද්ධගයා විහාරේ
වඳිනේමු මෝක්ෂ පතාලා
ශාක්ය තිලෝනා වැඩ සිටි එදිනා
ශාක්ය තිලෝනා වැඩ සිටි එදිනා
මර අඟනන් පරදාලා
මර අඟනන් පරදාලා
බුද්ධගයා...
සිරි බුද්ධගයා විහාරේ
වඳිනේමු මෝක්ෂ පතාලා

ශ්රී මහබෝධී වෙත සැදියේ
විදු රශ්මිය දී මුනි රාජා, ආ...
ශ්රී මහබෝධී වෙත සැදියේ
විදු රශ්මිය දී මුනි රාජා
ආ දස බිම්බර මාර සේනා
ආ දස බිම්බර මාර සේනා
පෙරුම් බලෙන් පරදාලා, ආ...
පෙරුම් බලෙන් පරදාලා, ආ...
බුද්ධගයා...
සිරි බුද්ධගයා විහාරේ
වඳිනේමු මෝක්ෂ පතාලා

ප්රාතිහාර්ය පෑ දස බලධාරී
ප්රාතිහාර්ය පෑ දස බලධාරී
ජයබිම මේ විසාලා, ආ...
ප්රාතිහාර්ය පෑ දස බලධාරී
ජයබිම මේ විසාලා
ශාසන ආලේ ඇති ලෝ වාසීන්
ශාසන ආලේ
ශාසන ආලේ
ශාසන ආලෙ ඇති ලෝ වාසීන්
භව දුක නසනා සේමා
භව දුක නසනා සේමා
වඳිනේමු මෝක්ෂ පතාලා
බුද්ධගයා...
සිරි බුද්ධගයා විහාරේ
වඳිනේමු මෝක්ෂ පතාලා
සිරි බුද්ධගයා විහාරේ
වඳිනේමු මෝක්ෂ පතාලා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar