Kishore Kumar Hits

W. D. Amaradeva - Ipida Mare şarkı sözleri

Sanatçı: W. D. Amaradeva

albüm: Swarna Wimanaya


ඉපිද මැරේ යළි ඉපිදේ
නොතිර සසර සාගරේ.
නොතිර සසර සාගරේ.
අතර තුරේ නොමැරී මැරේ දස දහස් වරේ.
නිසල නැතේ සසල වෙතේ
නොතිර සසර සාගරේ.
-Music-
කුමට නැටුම් කෙළි කවට සිනා දා... ආ.ආ
කුමට නැටුම් කෙළි කවට සිනා දා.
මරුට නොමැත කිසිවිටකදි බාදා
ඔබට නොදන් වා මරු මෙහි ආදා...
Music
යන්නට සිඳුවන්නේ ඉන්නට බැරි වන්නේ
නොතිර සසර සාගරේ.
ඉපිද මැරේ යළි ඉපිදේ
නොතිර සසර සාගරේ.
නොතිර සසර සාගරේ.
-Music-
කුණු කය නිසරුයි නැත පවතින්නේ
කළහොඳ පමණයි මෙලොව රැදෙන්නේ
නැති බැරි කම ලෙඩ දුක ඇතිවන්නේ...
අපටයි මිනිසුනේ ඇයි එය නොසිතන්නේ
නොතිර සසර සාගරේ.
ඉපිද මැරේ යළි ඉපිදේ
නොතිර සසර සාගරේ.
නොතිර සසර සාගරේ.
ඉපිද මැරේ යළි ඉපිදේ
නොතිර සසර සාගරේ.
නොතිර සසර සාගරේ.
ඉපිද මැරේ.

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar