Kishore Kumar Hits

W. D. Amaradeva - Sudu Neluma şarkı sözleri

Sanatçı: W. D. Amaradeva

albüm: Vali Thala Athare


සුදු නෙළුම කෝ...
සුදු නෙළුම කෝ...
සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාලොස්වකේ මල් නෙලා විකුණූ පන්සලේ
වැවට කලුවර යා වුනා
සංසාර දුක බොහෝ වුනා
වැවට කලුවර යා වුනා
සංසාර දුක බොහෝ වුනා
නෙළු මල්මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා
සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
සිහින් සීතල වෑහුණා
ඉවුරු තෙකොපුල සේදුනා
සුදු නෙලූ මලදෑස පියවී මෙහා ඉවුරට පාවුනා
සුදු නෙළුම කෝ
සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළෝස්වකේ
මල් නෙලා විකුණූ පන්සලේ
සුදු නෙළුම කෝ.

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar