W. D. Amaradeva - Bodiyen Wata şarkı sözleri
Sanatçı:
W. D. Amaradeva
albüm: Vali Thala Athare
යස්සමූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
වන්දේතං බෝධි පාදපං
බෝධියෙන් වට බෝ පතක් සේ
සුමුදු වැලි මළුවේ
වැතිර ඉන්නට වරම් මට කොහිදෝ
දුමිඳු හෙවණේ සිහිල් පවනේ
නිවී සැනහී රැඳී ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ
සැලෙන බෝ පත් සැණින් මුමුණන
මියුරු බුදුගුණ සරින් සැනහී
දුමිඳු හෙවණේ සිහිල් පවනේ
නිවී සැනහී රැඳී ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ
සුමුදු වැලි මළුවේ
වැතිර ඉන්නට වරම් මට කොහිදෝ
දුමිඳු හෙවණේ සිහිල් පවනේ
නිවී සැනහී වැතිර ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ
ළ දළු බෝ පත් තෙමා වෑහෙන
රිදීවන් සඳ දියෙන් නැහැවී
දුමිඳු හෙවණේ සිහිල් පවනේ
නිවී සැනහී රැඳී ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ
සුමුදු වැලි මළුවේ
වැතිර ඉන්නට වරම් මට කොහිදෝ
දුමිඳු හෙවණේ සිහිල් පවනේ
නිවී සැනහී වැතිර ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri