Kishore Kumar Hits

W. D. Amaradeva - Bamareku Awai şarkı sözleri

Sanatçı: W. D. Amaradeva

albüm: Bambareku Avai


බඹරෙකු ආවයි නිරිත දිගේයා.
හද පෑරූවයි මියුරු රසේයා.
මල් පරවූවයි - සෝකෙන් බෝමා
කඳුළු ගැලූවයි දෙලෝ ගැඹේයා...//
සීත හිමේ ලෙනකට පිවිසුනාදෝ.
ඈත එපිට ගිරිකුලකට ගියාදෝ.//
මෑත මෙපිට මේ හදෙහිම ලගීදෝ.
දෑස අඳුරු වී මා තනි වුනාදෝ.
බඹරෙකු ආවයි...
සලමුදු සුවඳ පොඩි අත්තටු මියුරු සරින්
නලමුදු සුවඳ විඳගන්නට ගියත් වරෙන්.//
බල බිඳ දමා හිරු යනවිට අවරගිරෙන්
සලමින් පිපුණ මල් පැණි බොනු රිසිව වරෙන්.
බඹරෙකු ආවයි...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar