Kishore Kumar Hits

W. D. Amaradeva - Pawena Nil Walawe şarkı sözleri

Sanatçı: W. D. Amaradeva

albüm: Aradhana


පාවෙනා නිල් වලාවේ
නදී තලාවේ
රිදී ජලාසේ
ඇගේ සිනාවේ කැලුම් සැඟවුණාදෝ
පාවෙනා නිල් වලාවේ...

දියඹ සැලෙන තරඟ පෙළක අතරමං වෙලා
පාළු නිල් දියේ තනිවෙලා
සොයන රුව ඔබේ අප්සරාවියේ
සොයන රුව ඔබේ අප්සරාවියේ
පාවෙනා නිල් වලාවේ...

තුරුණු සිතක පැතුම් වැලක ඈත පාවෙලා
සිහින නිම්නයේ සැරිසරා
පතන රුව ඔබේ අප්සරාවියේ
පතන රුව ඔබේ අප්සරාවියේ
පාවෙනා නිල් වලාවේ
නදී තලාවේ
රිදී ජලාසේ
ඇගේ සිනාවේ කැලුම් සැඟවුණාදෝ
පාවෙනා නිල් වලාවේ...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar