Kishore Kumar Hits

W. D. Amaradeva - Paramitha Bala - Version 03 şarkı sözleri

Sanatçı: W. D. Amaradeva

albüm: Amara Gee Sara Vol. J


සාධු! සාධු! සාධු!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමොතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමොතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
පාරමිතා බල පූරිත, පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ
පාරමිතා බල පූරිත, පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ
සැනසෙමු පුද දී මුනි සිරිපාදේ
පිහිනමු, පිහිනමු බුදු ගුණ මුහුඳේ
පාරමිතා බල පූරිත, පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ
සනසා මුළු ලොව නිවන් ලබා දී
පුණ්ය මහෝදදී ශාන්ත සමාධී
සනසා මුළු ලොව නිවන් ලබා දී
පුණ්ය මහෝදදී ශාන්ත සමාධී
සණරාමර ගුරු ලෝක ශිවංකර
බුද්ධ දිවාකරයාණෝ
සණරාමර ගුරු ලෝක ශිවංකර
බුද්ධ දිවාකරයාණෝ
මාර පරාජය කළ මුනිඳුන්ගේ
මාර පරාජය කළ මුනිඳුන්ගේ
කරුණා සීතල මෙත් දහරා
ගලා බසී තුන් ලෝ තලයේ
දුක් ගිමන් නිවා අම සෙත සාදා
බුදු රැස් කැටිවී නැගි ආලෝකේ
පිස යයි දුකඳුරු මුළු තුන් ලෝකේ
බුදු රැස් කැටිවී නැගි ආලෝකේ
පිස යයි දුකඳුරු මුළු තුන් ලෝකේ
පාරමිතා බල පූරිත, පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar