Kishore Kumar Hits

Nilan Hettiarachchi - Thaleta Kiwwa şarkı sözleri

Sanatçı: Nilan Hettiarachchi

albüm: Thaleta Kiwwa


මුහුණට ගෑවෙන්න
තව හුස්මක් ගන්න
හිත හිරි වට්ටන්න
ආසන්නයි ඔන්න
තාලෙට කිව්වා ඔයා
චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා
හදවත සම්බන්ධ කරලූ
නැංගුරුම ගැලවූ
නෞකාව දුර ඇදෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ
වෙන්වීම නම් වූ
පවුකාර කම විඳිනවා

බැරි වුණොතින් දෙන්නට එක්වෙන්න
රහසින් හරි එන්නම් පිළිගන්න
නිතරම මා ලඟ ඔබ කියු වැකිය
විහිළුවකට පමණක් ගත හැකිය
තාලෙට කිව්වා ඔයා
චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා
හදවත සම්බන්ධ කරලූ
නැංගුරුම ගැලවූ
නෞකාව දුර ඇදෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ
වෙන්වීම නම් වූ
පවුකාර කම විඳිනවා

පළවෙනි සිපගැන්මේ තිබුණු රසේ
අඩුවේගෙන ගිය හැටි පුදුම හිතේ
ගැළපුණු අපි අන්තිමේ නොගැළපුණේ
අවසානය එහෙමයි සිද්ධ වුණේ
තාලෙට කිව්වා ඔයා
චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා
හදවත සම්බන්ධ කරලූ
නැංගුරුම ගැලවූ
නෞකාව දුර ඇදෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ
වෙන්වීම නම් වූ
පවුකාර කම විඳිනවා
හදවත සම්බන්ධ කරලූ
නැංගුරුම ගැලවූ
නෞකාව දුර ඇදෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ
වෙන්වීම නම් වූ
පවුකාර කම විඳිනවා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar