Kishore Kumar Hits

Sandeep Jayalath - Kalekin Oya Denetha Hamuwi şarkı sözleri

Sanatçı: Sandeep Jayalath

albüm: Kalekin Oya Denetha Hamuwi


කාලෙකින් ඔය දෙනෙත හමුවී
හොරෙන් යැටසින් බලා
කියන්නට හිත හිතා හිටි දේ
අදත් නොකියාම ගියා
හීනෙකින්වත් හිතුවේ නැති පෙම්
කවිය පපුවෙම ලිය, ලියා
බිම බලාගෙන ඉන්නේ කොහොමද
හිතම අවුලා තියා
අතීතය අපි අපේ නමට පේවී
උන්නු කාලය මතක නැති දේවී
මගේ සුසුම් නුඹ සොයාගෙන පාවී
ඔය හිනාවක දැවටෙන්න ඒවී
බලකරන්නේ නැහැ මං
මගේ ළඟ ඉන්න
ලෝකයෙන් සැඟවූ
හීනයක් වෙන්න
ජිවිතේ දුර මාවතේ කවදාක හෝ ආයෙත්
හමුවුණත් නොදුටුවා වගේ යන්න
කාලෙකින් ඔය දෙනෙත හමුවී
හොරෙන් යැටසින් බලා
කියන්නට හිත හිතා හිටි දේ
අදත් නොකියාම ගියා
හීනෙකින්වත් හිතුවේ නැති පෙම්
කවිය පපුවෙම ලිය, ලියා
බිම බලාගෙන ඉන්නේ කොහොමද
හිතම අවුලා තියා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar