Kishore Kumar Hits

Sandeep Jayalath - Haduwak şarkı sözleri

Sanatçı: Sandeep Jayalath

albüm: Haduwak - Single


හාදුවක් මම පාකරන්නද
සීත රෑ පින්නේ
ආදරෙන් නුඹ බාරගන්නට
ආසනම් නින්දේ
හාදුවක් මම පාකරන්නද
සීත රෑ පින්නේ
ආදරෙන් නුඹ බාරගන්නට
ආසනම් නින්දේ...
භාවනාවක් සේම නරඹන්
ඔබගේ දෙනුවන් කෙරේ
ඉන්න හැකිනම් වාසනාවක්
දිවිය ඇතිකල් මගේ.
තුරුල්ලේ ගුලිවෙලා
නිදන විට උණුහුමේ
අනන්තේ නැවතුනා
ඔබට ඇති ආදරේ.
කල්ප ගානක් දෑත පටලන්
පැමිනි සංචාරයේ
නුඹගෙ හුරතල් වදන යහමින්
නිබඳ සැනසුම් ගෙනේ.
තුරුල්ලේ ගුලිවෙලා
නිදන විට උණුහුමේ
අනන්තේ නැවතුනා
ඔබට ඇති ආදරේ...
හාදුවක් මම පාකරන්නද
සීත රෑ පින්නේ
ආදරෙන් නුඹ බාරගන්නට
ආසනම් නින්දේ...
හාදුවක් මම පාකරන්නද
සීත රෑ පින්නේ
ආදරෙන් නුඹ බාරගන්නට
ආසනම් නින්දේ...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar