Thiwanka Dilshan - Mathaka Amathakailu şarkı sözleri
Sanatçı:
Thiwanka Dilshan
albüm: Mathaka Amathakailu - Single
මතක අමතකයිලු ඈ හිතට එකගයිලු
මාව දන්නෙ නෑලූ දැකලා වාගෙ පුරුදුයිලු
දන්නැති කමට ලංවී රත්තරන්
මම ඔබට පෙම්කලා ඉස්තරම්
පව් කරලා වැඩක් නෑ සිල් අරන්
මම යන්නම යන්නම් සමු අරන්
ඔබ හින්දා වැටුනු අපරාදෙ කදුලු
පසු තැවෙන තැනට වැටුන මන්
මම හීන දැකපු හැමදාම පෙනුනු
සුදු මූන ඔබගෙ රත්තරන්...//
අමතයි නම් පෙම් කෙරුව මන් ලෝකෙට මොනවද කියන්නෙ
කිසිදු වරදක් නොකෙරු ලෙස දැන් ඔබ කොහොමද ජීවත් වෙන්නෙ
දන්නැති කමට ලංවී රත්තරන්
මම ඔබට පෙම්කලා ඉස්තරම්
පව් කරලා වැඩක් නෑ සිල් අරන්
මම යන්නම යන්නම් සමු අරන්
ඔබ හින්දා වැටුනු අපරාදෙ කදුලු
පසු තැවෙන තැනට වැටුන මන්
මම හීන දැකපු හැමදාම පෙනුනු
සුදු මූන ඔබගෙ රත්තරන්...//
ඔබට පිං දැන් හොද වැඩියි මං කවදහරි තේරුම් යයිනේ
මා එපානම් යන්න පුලුවන් මොනවාද බලාගෙන ඉන්නෙ
දන්නැති කමට ලංවී රත්තරන්
මම ඔබට පෙම්කලා ඉස්තරම්
පව් කරලා වැඩක් නෑ සිල් අරන්
මම යන්නම යන්නම් සමු අරන්
මතක අමතකයිලු ඈ හිතට එකගයිලු
මාව දන්නෙ නෑලූ දැකලා වාගෙ පුරුදුයිලු
දන්නැති කමට ලංවී රත්තරන්
මම ඔබට පෙම්කලා ඉස්තරම්
පව් කරලා වැඩක් නෑ සිල් අරන්
මම යන්නම යන්නම් සමු අරන්
ඔබ හින්දා වැටුනු අපරාදෙ කදුලු
පසු තැවෙන තැනට වැටුන මන්
මම හීන දැකපු හැමදාම පෙනුනු
සුදු මූන ඔබගෙ රත්තරන්...//
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri