Kishore Kumar Hits

Manej Sanjaya - Panata Namak şarkı sözleri

Sanatçı: Manej Sanjaya

albüm: Panata Namak


තේරෙනා දවසක මේ ආදරේ ගැන
දොස් නගයි ඔබ හට ඔබගේ ම ඔය හිත
පාරනා මතකය මුළු ජීවිතේටම
නැවතුනන් මා ළඟ අපගේ නොවේ අප
හිමි වුණත් මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුණත් මතුවටත්
එය වෙනසක් වෙන්නේ නෑ
පණට නමක් දෙනවා නම්
ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක්
තීරණය ඔබෙ පිළිගන්නම්
පණට නමක් දෙනවා නම්
ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක්
තීරණය ඔබෙ පිළිගන්නම්

යන්න ඕනේම නම් දුර මා කෙරෙන්
නොවේ කවදාකවත් බාධා මගෙන්
මොනව ලැබගම් ද මං නවතා බලෙන්
පැතුවේ ප්රේමයම නම් මෙතුවක් ඔබෙන්
හිමි වුණත් මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුණත් මතුවටත්
එය වෙනසක් වෙන්නේ නෑ
පණට නමක් දෙනවා නම්
ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක්
තීරණය ඔබෙ පිළිගන්නම්
පණට නමක් දෙනවා නම්
ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක්
තීරණය ඔබෙ පිළිගන්නම්

සගවගත්තට රිදුම් පිට ලෝකයෙන්
කොහොම සඟවනු ද මං අපි ගැන ලොවෙන්
ඔබට අවසන් වුණත් වචනෙන් දෙකෙන්
අතැරලනු කොයි ලෙසින් ඔබ මේ හිතෙන්
හිමි වුණත් මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුණත් මතුවටත්
එය වෙනසක් වෙන්නේ නෑ
පණට නමක් දෙනවා නම්
ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක්
තීරණය ඔබෙ පිළිගන්නම්
පණට නමක් දෙනවා නම්
ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක්
තීරණය ඔබෙ පිළිගන්නම්

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar