Raveen Tharuka - Thanikama şarkı sözleri
Sanatçı:
Raveen Tharuka
albüm: Thanikama - Single
තනිකම ළඟ හිත ඍණාත්මකයි
ඔබ සිහිවන විට ධනාත්මකයි
හරි කලාත්මකයි
නෑ උපමා හැර දා
ගිය හැටි නොකියා
රිදෙනා නිසා තව නෑ කතා
තනිකම හොඳයි හිතුණා
හිත පාරලා රඟපාලා
දුක තියලා දුර ගියා
දෙවියොත් නෑ දුක අහනා
රිදෙනා නිසා තව නෑ කතා
තනිකම හොඳයි හිතුණා
ප්රශ්න ගොඩක් ළඟ උත්තරයක් නැති
ජීවිතේම දැන් විභාගයක්
ගලපගන්න බැරි පිළිතුර ඔබමයි
හිතට මගේ නැහැ විවේකයක්
රිදවන්නැතිනම් මතකයන්
වෙමු අපි හැකි නම් යාළුවන්
රිදවන්නැතිනම් මතකයන්
වෙමු අපි හැකි නම් යාළුවන්
රිදෙනා නිසා තව නෑ කතා
තනිකම හොඳයි හිතුණා
හිත පාරලා රඟපාලා
දුක තියලා දුර ගියා
දෙවියොත් නෑ දුක අහනා
රිදෙනා නිසා තව නෑ කතා
තනිකම හොඳයි හිතුණා
වෙන්න තියෙන දේ වළක්වන්න බැරි
දෛවය නම් හරි පුදුම දෙයක්
දුන්නු ආදරේ අවංක බව ඇති
පැරදුණාට නෑ මට තරහක්
රිදවන්නැතිනම් මතකයන්
වෙමු අපි හැකි නම් යාළුවන්
රිදවන්නැතිනම් මතකයන්
වෙමු අපි හැකි නම් යාළුවන්
තනිකම ළඟ හිත රිනාත්මකයි
ඔබ සිහිවන විට ධනාත්මකයි
හරි කලාත්මකයි නෑ උපමා
හැර දා ගිය හැටි නොකියා
රිදෙනා නිසා තව නෑ කතා
තනිකම හොඳයි හිතුණා
හිත පාරවා රඟපාලා
දුක තියලා දුර ගියා
දෙවියොත් නෑ දුක අහනා
රිදෙනා නිසා තව නෑ කතා
තනිකම හොඳයි හිතුණා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri