Kishore Kumar Hits

Sunil Edirisinghe - Silpa Sondin şarkı sözleri

Sanatçı: Sunil Edirisinghe

albüm: Silpa Sondin


ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ . . . . . . . . //
හැන්දෑ අවරට දැක්කද නංගෝ
තුරුළු වෙලා ඉන්නා ජෝඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
ඒ නුවරට උඹ කිරිකෝඩූ
ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ . . . . .
නාමල් සුවඳක් පෙරදා වාගේ
අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ
නාමල් සුවඳට බඹරු ඇදේදෝ
මගතොට නුඹ යනෙනා වාරේ
ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ . . . . . . .

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar