Kishore Kumar Hits

Sunil Edirisinghe - Nethe Kandulu Pisa Damanna şarkı sözleri

Sanatçı: Sunil Edirisinghe

albüm: Best Of Sunil Edirisinghe Vol. 01


නෙතේ කදුලු පිසදමන්න
ඇගිලි තුඩු අගින්
සරා සදට සිනාසෙන්න
සතුට පිරි හදින්
වසන්තයට අඩ ගසන්න
ඔබේ කටහඩින්
දුරින් ඉදන් බලාඉන්න
ඔබේ නෙතු අගින්
Music
තරු පහන් නිවාදන්න
එලිය දී ඇසින්
අන්දකාරයෙන් එබෙන්න
පුන් සදක් ලෙසින්
තරු පහන් නිවාදන්න
එලිය දී ඇසින්
අන්දකාරයෙන් එබෙන්න
පුන් සදක් ලෙසින්
නෙතේ කදුලු පිසදමන්න
ඇගිලි තුඩු අගින්
සරා සදට සිනාසෙන්න
සතුට පිරි හදින්
Music
සදා මෙලෙස බලා ඉන්න
මහද කවුලුවෙන්
දිවා රැයේ ගලා එන්න
සිහිනයක් ලෙසින්
සදා මෙලෙස බලා ඉන්න
මහද කවුලුවෙන්
දිවා රැයේ ගලා එන්න
සිහිනයක් ලෙසින්
නෙතේ කදුලු පිසදමන්න
ඇගිලි තුඩු අගින්
සරා සදට සිනාසෙන්න
සතුට පිරි හදින්
වසන්තයට අඩ ගසන්න
ඔබේ කටහඩින්
දුරින් ඉදන් බලාඉන්න
ඔබේ නෙතු අගින්

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar