Kishore Kumar Hits

Sunil Edirisinghe - Numbe Sithata Punsanda şarkı sözleri

Sanatçı: Sunil Edirisinghe

albüm: Rajeku Unath


නුබේ සිතට පුන්සද පායලා වගේ
සිනා කිකිනි මල් පිපුනා දෙතොල දිගේ
එදා නැගුනු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුබ මට වාසනා නගේ
Music
අරුංගලේ දිස්නය ඇස් දෙකට අගේ
මාල පොටේ මුතු අමුනා මුවග අගේ
දෙපෝ දාට අහසේ තරු රෑන වගේ
ආල සිතක් බැදුනයි රන් රුවට නුබේ
Music
නුබේ සිතට පුන්සද පායලා වගේ
සිනා කිකිනි මල් පිපුනා දෙතොල දිගේ
එදා නැගුනු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුබ මට වාසනා නගේ
Music
නලල් තලට මුතු තැලි පට කිමද නගේ
අතැගිල්ලට රන් මුදුවක් නොවෙද අගේ
ලතැවිල්ලට මංගල පෝරුවක් කොහේ
සැනසිල්ලට දුරු රටකට යමුද නගේ
Music
නුබේ සිතට පුන්සද පායලා වගේ
සිනා කිකිනි මල් පිපුනා දෙතොල දිගේ
එදා නැගුනු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුබ මට වාසනා නගේ
ජාති ජාති නුබ මට වාසනා නගේ
ජාති ජාති නුබ මට වාසනා නගේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar