Kishore Kumar Hits

Clarence Wijewardena - Sithe Susum (Suseema) şarkı sözleri

Sanatçı: Clarence Wijewardena

albüm: Sithe Susum (Suseema)


සිතේ සුසුම්
නිවනා ගායනා
ඔබෙ සවන් සොයා
සැනෙකින් පාවෙනා
මැදියම් රැයේ
රැඟුමන් රඟා
මතක ලෝකේ
වේදනා අමතක කලා
සිතේ සුසුම්
නිවනා ගායනා
ඔබෙ සවන් සොයා
සැනෙකින් පාවෙනා
මැදියම් රැයේ
රැඟුමන් රඟා
මතක ලෝකේ
වේදනා අමතක කලා
නැවුම් ගීයක් සිතට එන්නේ
රස විඳින්නයි අප ගයන්නේ
අසිරි ලෝකේ සුරපුරක් වී
මතක ලෝකේ දුක් නිමාවේ
සිතේ සුසුම්
නිවනා ගායනා
ඔබෙ සවන් සොයා
සැනෙකින් පාවෙනා
මැදියම් රැයේ
රැඟුමන් රඟා
මතක ලෝකේ
වේදනා අමතක කලා
යොවින් විය නෑ නිති රැදෙන්නේ
නොසිතු විලසින් ඉගිල යන්නේ
දිමුතු පහණක් සේ උදා වී
අදුරු වී එය නිවී යන්නේ
සිතේ සුසුම්
නිවනා ගායනා
ඔබෙ සවන් සොයා
සැනෙකින් පාවෙනා
මැදියම් රැයේ
රැඟුමන් රඟා
මතක ලෝකේ
වේදනා අමතක කලා
සිතේ සුසුම්
නිවනා ගායනා
ඔබෙ සවන් සොයා
සැනෙකින් පාවෙනා
මැදියම් රැයේ
රැඟුමන් රඟා
මතක ලෝකේ
වේදනා අමතක කලා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar