Kishore Kumar Hits

Prince Udaya Priyantha - Sith ahase şarkı sözleri

Sanatçı: Prince Udaya Priyantha

albüm: Sith ahase


සිත් අහසේ පාවෙනා
සඳවතියයි බැබලෙනා
තරු පේන දෑසේ රැඳෙනා
සිහිනයකි මා දැවෙනා
මියුලැසියේ
මියුලැසියේ
මියුලැසියේ
මියුලැසියේ
ඔබ නෙතගින් ඉඟිමරා
දහසක් දේ පැවසුවා
හදවතේ ඇති හැඟුම් මට දැනුනා
මගෙ සහනේ ඔබ වේදෝ හද සැලෙනා
සිත් අහසේ පාවෙනා
සඳවතියයි බැබලෙනා
තරු පේන දෑසේ රැඳෙනා
සිහිනයකි මා දැවෙනා
මියුලැසියේ
මියුලැසියේ
මියුලැසියේ
මියුලැසියේ
සංසාරේ ඇතිතුරා සයුරේ ජලකඳ සේ මා
සවියක් වී ජීවිතේ් ළඟ ඉන්නම්
සහරාවේ දිය දෝතක් සේ වටිනා
සිත් අහසේ පාවෙනා
සඳවතියයි බැබලෙනා
තරු පේන දෑසේ රැඳෙනා
සිහිනයකි මා දැවෙනා
මියුලැසියේ
මියුලැසියේ
මියුලැසියේ
මියුලැසියේ
මියුලැසියේ
මියුලැසියේ
මියුලැසියේ
මියුලැසියේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar