Kishore Kumar Hits

Prince Udaya Priyantha - Aapasu herenna şarkı sözleri

Sanatçı: Prince Udaya Priyantha

albüm: Sith ahase


ආපසු හැරෙන්න යැයි කියා
එපා කියන්නට කවදාවත් ආයේනම්
මෙපමණ දුර ඇවිදින් අපමණ දුක් මග
දුර්ග ගෙවාගෙන මේ ආවා වාගේ
නිවන් දක්නා ජාති දක්වා යමු
තව දුර අපි මේ ආවා වාගේ
පෙරද පතා ඉන්නැත්තේ ඔබමයි
මතුද පතා එන්නේ මා ඔබමයි
සිත ඇතුලේ පිළිබිඹුවද ඔබමයි
ඔබම පමණයි ඔබමමයි
නිවන් දක්නා ජාති දක්වා
දැන් මට ඔබම තමයි
ඔබම සොයා ආවේනම් මමමයි
බැගෑපත්ව සිත ඉල්ලගත්තෙ මමමයි
හැරෙන්නටත් බෑ දැන් ඔබ හට නම්
ඔබම පමණයි ඔබමමයි
නිවන් දක්නා ජාති දක්වා මා නම්ඔ බේ තමයි
ආපසු හැරෙන්න යැයි කියා
එපා කියන්නට කවදාවත් ආයේනම්
මෙපමණ දුර ඇවිදින් අපමණ දුක් මග
දුර්ග ගෙවාගෙන මේ ආවා වාගේ
නිවන් දක්නා ජාති දක්වා යමු
තව දුර අපි මේ ආවා වාගේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar