Kishore Kumar Hits

Prince Udaya Priyantha - Sangeetha Saagare şarkı sözleri

Sanatçı: Prince Udaya Priyantha

albüm: Werala Konaka


සංගීත සාගරේ
පෙම් සිහින මාරුතේ
සංසුන් හදක් නැවක් සේ
ගිලේ මායාවකින්
සංගීත සාගරේ
පෙම් සිහින මාරුතේ
සංසුන් හදක් නැවක් සේ
ගිලේ මායාවකින්
සංගීත සාගරේ
කැකුළු මලසේ නැවුම් වී
සිතක් මෝදුවේ
සළෙල බමරුන් ඇදී ඒ
මලට ලොල් සිතේ
රඟන තාලේ බලා
ගයන ගීතේ අසා
මත් වේවිදෝ
සංගීත සාගරේ
පෙම් සිහින මාරුතේ
සංසුන් හදක් නැවක් සේ
ගිලේ මායාවකින්
සංගීත සාගරේ
සිතට වහලෙක් නොවේනම්
කිරුළු පළඳයි ලොවේ
ඉක්මන් සුවේ සොයා යයි
ගැඹුරු අවපාතයේ
ඈත දුර ගැන සිතා
සිත් පහන් වේවිනම්
ජය මාවතයි
සංගීත සාගරේ
පෙම් සිහින මාරුතේ
සංසුන් හදක් නැවක් සේ
ගිලේ මායාවකින්
සංගීත සාගරේ
පෙම් සිහින මාරුතේ
සංසුන් හදක් නැවක් සේ
ගිලේ මායාවකින්
සංගීත සාගරේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar