Prince Udaya Priyantha - Samudenna Samuganna Nam şarkı sözleri
Sanatçı:
Prince Udaya Priyantha
albüm: Werala Konaka
සමුදෙන්න, සමුගන්න නම්
හඬවන්නෙ ඇයි මේ තරම්
නොරිදා සිතින් බැඳි පෙම් නමින්
සමුදෙන්න, සමුගන්න නම්
සමුදෙන්න, සමුගන්න නම්
හඬවන්නෙ ඇයි මේ තරම්
නොරිදා සිතින් බැඳි පෙම් නමින්
සමුදෙන්න, සමුගන්න නම්
♪
ඔබගේ ලොවේහී සැතපී දිවා රෑ
මා ගෙවූ අතීතේ පුරා
ඔබගේ ලොවේහී සැතපී දිවා රෑ
මා ගෙවූ අතීතේ පුරා
කවුද ඔබේ සිතෙහී සැඟවී
කවුද ඔබේ සිතෙහී සැඟවී
එනිසා මෙසේ වේවිදෝ
සමුදෙන්න, සමුගන්න නම්
හඬවන්නෙ ඇයි මේ තරම්
නොරිදා සිතින් බැඳි පෙම් නමින්
සමුදෙන්න, සමුගන්න නම්
♪
සිතුදේම නොමවී පැතුමන් නිමාවී
කුරිරුයි ඔබේ චේතනා
සිතුදේම නොමවී පැතුමන් නිමාවී
කුරිරුයි ඔබේ චේතනා
ලංවී ඔබේ දෑසේ වෙලී
ලංවී ඔබේ දෑසේ වෙලී
එනිසා මෙසේ වේවිදෝ
සමුදෙන්න, සමුගන්න නම්
හඬවන්නෙ ඇයි මේ තරම්
නොරිදා සිතින් බැඳි පෙම් නමින්
සමුදෙන්න, සමුගන්න නම්
සමුදෙන්න, සමුගන්න නම්
හඬවන්නෙ ඇයි මේ තරම්
නොරිදා සිතින් බැඳි පෙම් නමින්
සමුදෙන්න, සමුගන්න නම්
සමුදෙන්න, සමුගන්න නම්
සමුදෙන්න, සමුගන්න නම්
සමුදෙන්න, සමුගන්න නම්
සමුදෙන්න, සමුගන්න නම්
සමුදෙන්න, සමුගන්න නම්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri