Prince Udaya Priyantha - Pem Wedana şarkı sözleri
Sanatçı:
Prince Udaya Priyantha
albüm: Werala Konaka
පෙම් වේදනා හද පාරයි වේදනා
සොඳුරු සැඳෑවේ දී ආනන්දේ
අද කෝ අප වෙන්වෙලා
පෙම් වේදනා හද පාරයි වේදනා
සොඳුරු සැඳෑවේ දී ආනන්දේ
අද කෝ අප වෙන්වෙලා
පෙම් වේදනා හද පාරයි වේදනා
දෑතේ වෙලී සුරතල් ලෙසින්
කළ කී දේ ඉන් සිත මැවේ
පවුරක් ලෙසින් මා හා බැඳී
කළ කී දේ ඉන් සිත හැලේ
ගගනෝදයේ ගිගිරුම් හමා
වර්ෂා මැකී අප ආදරේ ගංගා ගලා
පෙම් වේදනා හද පාරයි වේදනා
සොඳුරු සැඳෑවේ දී ආනන්දේ
අද කෝ අප වෙන්වෙලා
පෙම් වේදනා හද පාරයි වේදනා
සුසුමන් හෙලා කඳුලැල් සලා
යළි හමුවෙලා පල නැතේ
දනිමි මෙමා කුමටද කතා
අන් සතු ළඳක් වී නිසා
භවයෙන් භවේ
පින්පව් ලෙසින්
පලදී මෙසේ
සරදම් ලබා
අප වෙන්කළා
පෙම් වේදනා හද පාරයි වේදනා
සොඳුරු සැඳෑවේ දී ආනන්දේ
අද කෝ අප වෙන්වෙලා
පෙම් වේදනා හද පාරයි වේදනා
සොඳුරු සැඳෑවේ දී ආනන්දේ
අද කෝ අප වෙන්වෙලා
පෙම් වේදනා හද පාරයි වේදනා
පෙම් වේදනා හද පාරයි වේදනා
පෙම් වේදනා හද පාරයි වේදනා
පෙම් වේදනා හද පාරයි වේදනා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri