Kishore Kumar Hits

Prince Udaya Priyantha - Me Mawathe şarkı sözleri

Sanatçı: Prince Udaya Priyantha

albüm: Werala Konaka


මේ මාවතේ
රෑ කළුවරේ
සක්මන් කරන්නේ
ඈ කවුරුදෝ
රෑ මනමාලියේ
මේ මාවතේ
රෑ කළුවරේ
සක්මන් කරන්නේ
ඈ කවුරුදෝ
රෑ මනමාලියේ
ලොව දරුණුවී යයි
ඔබ සිතුවේ නෑමයි
එනිසයි මෙසේ යාමයේ
ඔබ නෑ වැරදී නෑ
සසරේ හැටී තමා
අවිහිංසකයි ඈ
මේ මාවතේ
රෑ කළුවරේ
සක්මන් කරන්නේ
ඈ කවුරුදෝ
රෑ මනමාලියේ
ජීවන ගමනේ
බාධක හමුවේ
නොසැලී ඔබ යාවී නම්
ඔබ නෑ වැරදී නෑ
සසරේ හැටී තමා
අවිහිංසකයි ඈ
මේ මාවතේ
රෑ කළුවරේ
සක්මන් කරන්නේ
ඈ කවුරුදෝ
රෑ මනමාලියේ
මේ මාවතේ
රෑ කළුවරේ
සක්මන් කරන්නේ
ඈ කවුරුදෝ
රෑ මනමාලියේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar