Kishore Kumar Hits

Prince Udaya Priyantha - Kawadaka Ituwedo şarkı sözleri

Sanatçı: Prince Udaya Priyantha

albüm: Werala Konaka


කවදාක ඉටුවේදෝ
මගෙ පෙම් ප්රාර්ථනා
සුසුමන් සලා මියැදෙන්නදෝ
ඔබ මා වෙතින් මිදුනේ
පෙරදා ලෙසින් හමුවේවිදෝ
අමතන්න මා හැකිවේවිදෝ
මල් මාවතේ තනිමංසලේ
කවදාක ඉටුවේදෝ
මගෙ පෙම් ප්රාර්ථනා
සුසුමන් සලා මියැදෙන්නදෝ
ඔබ මා වෙතින් මිදුනේ
පැනයක් උනාදෝ බැඳි ආදරේ
උරුමය එසේ නම් කඳුලක් හිමියි
යළි මා සොයා ඔබ ඒවිදෝ
කවදාක ඉටුවේදෝ
මගෙ පෙම් ප්රාර්ථනා
සුසුමන් සලා මියැදෙන්නදෝ
ඔබ මා වෙතින් මිදුනේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar