Kishore Kumar Hits

Prince Udaya Priyantha - Dahasak De Kiyannai şarkı sözleri

Sanatçı: Prince Udaya Priyantha

albüm: Werala Konaka


දහසක් දේ කියන්නයි
සිතම කොඳුරන්නේ
සවන් යොමු වී
අසයි නම් පවසන්නම්
ඔය වදන් අසා මා
රැවටුණා යළි එපා
ලොවක් හඳුනාගන්න බැරිනම්
ජීවිතයකින් පල නැතේ
ඇයිද සැඟවෙන්නේ
ජීවිතේ හඳුනමි
නිදහස් සුවයේ මා ඉඳිමි
දහසක් දේ කියන්නයි
සිතම කොඳුරන්නේ
සවන් යොමු වී
අසයි නම් පවසන්නම්
ඔය වදන් අසා මා
රැවටුණා යළි එපා
හුදකලාවේ ඉන්නෙ මොහොතක්
සිතේ තනියට ගී ගයා
ලොවම දකින්නෙමි
ගීතයේ තාලයේ රිද්මය
මා වෙන්නම් සුහදේ
දහසක් දේ කියන්නයි
සිතම කොඳුරන්නේ
සවන් යොමු වී
අසයි නම් පවසන්නම්
ඔය වදන් අසා මා
රැවටුණා යළි එපා
හා හා හා
ම් ම් ම්
හා හා හා
ම් ම් ම්
හා හා හා
ම් ම් ම්
හා හා හා
ම් ම් ම්

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar