Kishore Kumar Hits

Prince Udaya Priyantha - Oba Pe Pem Sina şarkı sözleri

Sanatçı: Prince Udaya Priyantha

albüm: Greatest Hits


ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා
ආදරෙන් මලක් සේ රැක බලා ගන්නෙමි
ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා
ආදරෙන් මලක් සේ රැක බලා ගන්නෙමි
කවුළුවකින් දෑස් අයා පෙර මඟ බලා හිඳී
කවුළුවකින් දෑස් අයා පෙර මඟ බලා හිඳී
ඔබ තුරුලේ හිඳ නැලවී ඉන්නට
දෑඟිලි ගනින්නෙමි
ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා
ආදරෙන් මලක් සේ රැක බලා ගන්නෙමි...
මුකුළු කතා ඔබ ගොතනා මිහිරියි සවන් පුරා
මුකුළු කතා ඔබ ගොතනා මිහිරියි සවන් පුරා
ඔබගෙන් ලැබෙනා ඔවදන් අසලා
මා බිළිඳෙක් වේවී
ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා
ආදරෙන් මලක් සේ රැක බලා ගන්නෙමී
ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා
ආදරෙන් මලක් සේ රැක බලා ගන්නෙමී
ඔබ පෑ පෙම් සිනා...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar