Kishore Kumar Hits

Prince Udaya Priyantha - Pemwathun Sinase şarkı sözleri

Sanatçı: Prince Udaya Priyantha

albüm: Greatest Hits


පෙම්වතුන් සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනිවී
විසඳුම් සොයනු කෙසේ
මා තුරුලේ හිඳිනා
උනුසුම් යහනාවේ
ඉකිබිඳිමින් හැඬුවා
මතකද ගංතීරේ
මගෙ ලොව ඔබවේ නම්
සැකයෙන් ඇයිද මෙසේ
ඔබ මිස වෙන සතුටක්
කොයිබද මියුලැසියේ
පෙම්වතුන් සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනිවී
විසඳුම් සොයනු කෙසේ
මල හිරු බැස යද්දී
සඳු පායා ඒවී
අළුත් ඉරක් පායා
හෙට දිනයක් ඒවී
අද ශෝකෙන් වෙලිලා
යහනේ සැතපේදෝ
අරුනළු උදාවෙලා
මුව විකසිත වේදෝ
පෙම්වතුන් සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනිවී
විසඳුම් සොයනු කෙසේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar