මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ
කියූ වදන් මතකේ තියාගන්න බැරිදෝ
මේ වතාවේ පමණයි සමා දෙන්නේ මා නම්
ආයෙත් මතක නැතිනම් කියන්නේම නෑ මං
කිරිකෝඩු නෑ වෙනදා වගේ
ඔබ දැන් මගේ සොඳුරී ප්රියේ
තරහෙන් නොවේ කීවේ ළඳේ
වෙනදා වගේ සෙනෙහේ මගේ
මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ
කියූ වදන් මතකේ තියාගන්න බැරිදෝ
මේ වතාවේ පමණයි සමා දෙන්නේ මා නම්
ආයෙත් මතක නැතිනම් කියන්නේම නෑ මං
ඔබ මා ලැබූ මැණිකක් වගේ
රිදවන්නෙ ඇයි මට මේ වගේ
කිසිදා ලොවේ වෙන් වෙන්නෙ නෑ
කිසිදා මගේ මේ සාගරේ
මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ
කියූ වදන් මතකේ තියාගන්න බැරිදෝ
මේ වතාවේ පමණයි සමා දෙන්නේ මා නම්
ආයෙත් මතක නැතිනම් කියන්නේම නෑ මං
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri