Kishore Kumar Hits

Milton Mallawarachchi - Nidibara Sithuwili şarkı sözleri

Sanatçı: Milton Mallawarachchi

albüm: Sansare Sewanalla


නිදිබර සිතුවිලි පුබුදාලා
පිණිදිය ගඟුලෙහි නහවාලා
අරුමැසි විසිතුරු පවසාලා
සුමියුරු සත්සර නංවාලා
INSTRUMENTAL
පියමැන ආ මග මුතු අතුරා
සිහින් රුවන් සොමි කැන් පතුරා
පියමැන ආ මග මුතු අතුරා
සිහින් රුවන් සොමි කැන් පතුරා
සුරත ගෙන ඇදී, පැමිණි ගමනේදී
එමට මල් පිපී, නොබැලුවෙමි එබී
නිදිබර සිතුවිලි පුබුදාලා
පිණිදිය ගඟුලෙහි නහවාලා
අරුමැසි විසිතුරු පවසාලා
සුමියුරු සත්සර නංවාලා
INSTRUMENTAL
පිවිතුරු මා හද ඔබට පුදා
පායන තුරු පසුදින දිනිදා
පිවිතුරු මා හද ඔබට පුදා
පායන තුරු පසුදින දිනිදා
ගෙවූ මැදියමේ, තරම උණුසුමේ
ඔබට අමතකයි
මට තව මතකයි
නිදිබර සිතුවිලි පුබුදාලා
පිණිදිය ගඟුලෙහි නහවාලා
අරුමැසි විසිතුරු පවසාලා
සුමියුරු සත්සර නංවාලා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar