Kishore Kumar Hits

Milton Mallawarachchi - Ma Neth Kadalle şarkı sözleri

Sanatçı: Milton Mallawarachchi

albüm: Sansare Sewanalla


මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටි රන් දැලින් හද පුරා සැනසිලා
අයෙත් ඉගිල්ලි පියඹාලා පියාසෙත්
නොසරා මල් කැලෙන්
රොන් සොයාලා... රොන් සොයාලා...
බඹර තුඩුගා තැනී කුමුදු මලකින් පෙති
ගෙනෙමි දුර ඈත විලකින් බලා...
බඹර තුඩුගා තැනී කුමුදු මලකින් පෙති
ගෙනෙමි දුර ඈත විලකින් බලා...
ඒ මැද ඔබෙ යහන සාදන්නේ නා දල්ලෙනුයි
සුවද උරා...
මා නෙත් කැදැල්ලේ...
අරුණ පිනි බින්දුවයි පියුමෙ මකරන්දයයි
පොවමි මේකුලක කලතා නිවා...
අරුණ පිනි බින්දුවයි පියුමෙ මකරන්දයයි
පොවමි මේකුලක කලතා නිවා...
මින් මතු කිසිදාක යන්නෙහීද හද රන් ලෙනේ
පහන නිවා...
මා නෙත් කැදැල්ලේ...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar