Milton Mallawarachchi - Lowa Sathapena Yame şarkı sözleri
Sanatçı:
Milton Mallawarachchi
albüm: Sansare Sewanalla
ලොව සැතපෙන යාමේ
ඔබේ සෙනෙහස අවදි වෙවී
මගේ දෙසවනට කියයි
පෙර නොඇසුව මිහිරි කවි
ලොව සැතපෙන යාමේ
ඔබේ සෙනෙහස අවදි වෙවී
මගේ දෙසවනට කියයි
පෙර නොඇසුව මිහිරි කවි
ලොව සැතපෙන යාමේ...
INSTRUMENTAL
සිතුවම් ඇඳ සිහින පොතේ
මී පුරවා පැතුම් හිතේ
සිතුවම් ඇඳ සිහින පොතේ
මී පුරවා පැතුම් හිතේ
සළු පොරවා සිසිල ගතේ
ඔබ පියඹා යයි
ඔබ පියඹා යයි...
ලොව සැතපෙන යාමේ
ඔබේ සෙනෙහස අවදි වෙවී
මගේ දෙසවනට කියයි
පෙර නොඇසුව මිහිරි කවි
ලොව සැතපෙන යාමේ...
INSTRUMENTAL
සිහින සුවැති සිතුවිල්ලේ
මහද හොවා නැළවිල්ලේ
පහස සදා සැනසිල්ලේ
ඔබ පියඹා යයි
ඔබ පියඹා යයි...
ලොව සැතපෙන යාමේ
ඔබේ සෙනෙහස අවදි වෙවී
මගේ දෙසවනට කියයි
පෙර නොඇසුව මිහිරි කවි
ලොව සැතපෙන යාමේ
ඔබේ සෙනෙහස අවදි වෙවී
මගේ දෙසවනට කියයි
පෙර නොඇසුව මිහිරි කවි
ලොව සැතපෙන යාමේ...
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri