Kishore Kumar Hits

Milton Mallawarachchi - Pem Rajadahane şarkı sözleri

Sanatçı: Milton Mallawarachchi

albüm: Acoustic Anthology


පෙම් රජ දහනේ අහස් මාලිගාවන්
සිඳී බිඳී නටඹුන් විසිරේ
කොහේද මා යන්නේ
පෙම් රජ දහනේ අහස් මාලිගාවන්
සිඳී බිඳී නටඹුන් විසිරේ
කොහේද මා යන්නේ
එදා පටන් පෙම් බැඳී
හැඬූ පෙම්වතුන් නෙතින්
මහා කඳූලු ගංඟා මැවුණා ලොවේ
එවන් නදී තීරයේ
මා තනිවමයි මා අසරණයි
පෙම් රජ දහනේ අහස් මාලිගාවන්
සිඳී බිඳී නටඹුන් විසිරේ
කොහේද මා යන්නේ
ගසේ එතෙන මල් ලතා
මියෙන පෙම් සුසුම් ලොවේ
පාළු වෙරළ අයිනේ නාඩන් ඉතින්
එවන් අතීතේ රැයේ
ඔබේ පිලිරුවේ රූ සිරු මැවේ
පෙම් රජ දහනේ අහස් මාලිගාවන්
සිඳී බිඳී නටඹුන් විසිරේ
කොහේද මා යන්නේ
පෙම් රජ දහනේ අහස් මාලිගාවන්
සිඳී බිඳී නටඹුන් විසිරේ
කොහේද මා යන්නේ
කොහේද මා යන්නේ
කොහේද මා යන්නේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar