Kishore Kumar Hits

Milton Mallawarachchi - Kese Kiyannada şarkı sözleri

Sanatçı: Milton Mallawarachchi

albüm: Acoustic Anthology


කෙසේ කියන්නද
ඔබ මා අත හැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මම
ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා
කිසිවකු කිසිවිට
අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා
ලොව මට එරෙහිව
දොස් පවරනු ඇත
මා වැරදිය කියලා
කෙසේ කියන්නද
ඔබ මා අත හැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මම
ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා
වාදනය
සෙනෙහස බිදුනද
මේ අවමානෙන්
ගැලවිය යුතු හින්දා
මවිසින් ඔබ අත්
හලෙමියි පවසමි
ලොවටම ඇසෙන නියා
කෙසේ කියන්නද
ඔබ මා අත හැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මම
ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar