Samitha Mudunkotuwa - Sandapane şarkı sözleri
Sanatçı:
Samitha Mudunkotuwa
albüm: Kadupul Malase
කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි
පහන් සිළෙන් නොදුටුව රුව
පැළ දොර ළඟ සිරියාවට...
පහන් සිළෙන් නොදුටුව රුව
පැළ දොර ළඟ සිරියාවට...
හිරු කුමරුට අතවනන්න හදනවා
එපා නගෝ තරහ වෙන්න හිතෙනවා
අද රෑ වස්දඬු රාවය - කියයි හිතේ ඇති ආලය
අද රෑ වස්දඬු රාවය - කියයි හිතේ ඇති ආලය
තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
නැළවීයන් සංකා හැර ප්රේමියේ
කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි...
ගායනය - චන්දන ලියනාරච්චි
සංගීතය - ජයසිරි අමරසේකර
ගී පද - චන්න ජයනාත්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri