Samitha Mudunkotuwa - Kadupul Malase şarkı sözleri
Sanatçı:
Samitha Mudunkotuwa
albüm: Kadupul Malase
සඳ හාදු දිදී වලාකුළට සේද යහනකි.
නිල් තාරකා කුමරියන්ගෙ ප්රේම විජිතයේ.
සඳ හාදු දිදී වලාකුළට සේද යහනකි.
නිල් තාරකා කුමරියන්ගෙ ප්රේම විජිතයේ.
නුඹ තාම නිදිද.
නුඹ තාම නිදිද.
කඩුපුල් මල් දේව්තවියේ...
මල් මාලති ලතා මඩුල්ල නෙතු පියා හිඳී
මෘදු මල් ගැබේ යහන් තුරුල්ල භෘංගයින්ට දී
කට කොනින් වත් හිනා නොවී ම දේවතා නිවී
සඳ හාදු දිදී වලාකුළට සේද යහනකි.
නිල් තාරකා කුමරියන්ගෙ ප්රේම විජිතයේ.
නුඹ තාම නිදිද.
නුඹ තාම නිදිද.
කඩුපුල් මල් දේව්තවියේ...
විල් තලේ රිදී රැල් නැගේවි
රංගනේ යෙදී
මෘදු මන්දහාස දී පිපේවි
සොඳුරු කව් මදී
මට තනියි මගේ
හිත පාළුයි නුඹ තවම නිදී
සඳ හාදු දිදී වලාකුළට සේද යහනකි.
නිල් තාරකා කුමරියන්ගෙ ප්රේම විජිතයේ. සඳ හාදු දිදී වලාකුළට සේද යහනකි.
නිල් තාරකා කුමරියන්ගෙ ප්රේම විජිතයේ.
නුඹ තාම නිදිද.
නුඹ තාම නිදිද.
කඩුපුල් මල් දේව්තවියේ...
ViDuli CreationS
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri